Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches

කොමොර්ෂල් ක්‍රෙඩිට් ඇකඩමිය

කොමොර්ෂල් ක්‍රෙඩිට් ඇකඩමිය

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇකඩමිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු

අති නවීන පහසුකම් වලින් සමන්විතවූ ඉගෙනීම, සහයෝගිතාවය සහ පුද්ගල සංවර්ධනය වෙනුවෙන් ඉදිවූ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇකඩමිය තුලදී නවමු පුහුණු අත්දකිමක් විඳගන්න.

  • කාමර පහසුකම්: තට්ටු ඇඳන් සහිත කාමර, standard කාමර සහ තනි හෝ ද්විත්ව suite කාමර.
  • අනෙකුත් පහසුකම්: ව්‍යායාම මධ්‍යස්ථානය, සුන්දර බොල්ගොඩ වැව දිස්වන මානයේ ඇති පිහිනුම් තටාකය, පැසිපන්දු, බැඩ්මින්ටන්, මේසපන්දු ක්‍රීඩා කිරීමේ පහසුකම්, එළිමහන් රඟහල සහ සිනමාශාලව.
  • ශාලා පහසුකම්:සම්මන්ත්‍රණ, රැස්වීම් සහ සුහද හමු සඳහා අංගසම්පුර්ණ සම්මන්ත්‍රණ ශාලාව (කොටස්වලට වෙන්කළ හැකි) සහ රැස්වීම් ශාලාව.
  • පිහිටා ඇති ස්ථානය: පිළියන්දල නගරයට ආසන්නව.
  • සුවතා අරමුණු: පිරිසිදුකමට ප්‍රමුකත්වය දෙන පරිසරයකි. සියලුදෙනාගේම යහපැවැත්ම වෙනුවෙන් දුම්වැටි, මත්පැන් සහ ඕනෑම ආකාරයක මත්ද්‍රව්‍ය භාවිතය හෝ පරිශ්‍රය තුලට රැගෙන එම සපුරා තහනම් කර ඇත.
අමතන්න - චින්තන – 0770357523 | කමිල් - 0771781609

Academy Image